Sunday, November 2, 2014

ඔයාගේ එෆ් බී ප්‍රොෆයිල් එකට ආපු අය කවුද කියලා බලමුද?

මෙන්න අද පට්ට වැඩක් අරගෙන අවා ඔයාගේ ෆ්බ් ප්‍රොෆයිල් එකට ආපු අය කව්ද කියලා බලා ගන්න පට්ට වැඩක් එහෙනම් වැඩේ කරන්නේ කොහොමද කියලා පහතින් දාන්නම් බලන්නකෝ

1.මුලින්ම එෆ් බී එකට ලොග් වෙලා හෝම් ටැබ් එකට යන්න (එෆ් බී      වල හෝම් එකට...)

2.ඊටපස්සෙ Ctrl+U ප්‍රෙස් කරන්නකෝ...

3.දැං ඒ ආපු ඩයලොග් බොක්ස් එක ඇතුලෙ Ctrl+fප්‍රෙස් කරල මේ පහළ ජුංඩි කෝඩ් එක හොයන්නකෝ... ඔව් මේ පහළ ‍තියෙන එක



[],{"list":

4.ඉතිං ඊටපස්සෙ කෝඩ් එකට යටිං මේ ස්ක්‍රීන් ශොට් එකෙ වගෙ ප්‍රොෆයිල් අයිඩී ටික පෙන්නනව ඈ


5.සඟල වරහන් ඇතුළෙ(උදා:-''1101546'')  ‍තියෙන්නෙ අයිඩී....එක සඟල වරහනක් ඇතුලෙ තියෙන්නෙ එක්කෙනෙක්ගෙ අයිපී ඇඩ්‍රස් එකක්....එයිං එකගානෙ කොපි කරගන්න.. එකක් කොපි කරගෙන.. වෙබ් බ්‍රවුසරේ ඇඩ්‍රස් බාර් එකේ පේස්ට් කරගන්න(උදා:-www.facebook.com/1101546) කියල දාගන්න... 
*ඒ කියන්නෙ  ඉතිං පහළ වගේ www.facebook.com/IP ADDRESSප්‍රොෆයිල් අයිඩී ටයිප් කරන්න බ්‍රවුසරේ ඇඩ්‍රස් බාර් එකේ

http://www.facebook.com/<profile ID>

 උදා:-www.facebook.com/1101546
එච්චරයි ඈ එහෙනං එල...ජය!!! 

No comments:

Post a Comment