Saturday, December 27, 2014

Hit-Air EU5 all season airbag jacket,යතුරු පැදියත් දැන් ආරක්‍ෂිතයි!

මෝටර් බයික් පදින අයට මේක සෑහෙන වැදගත් වෙයි. ඇක්සිඩන්ට් එකකදි ජීවිතේ ආරක්ශා කර ගන්න පුලුවං නියමම ගැජට් එකක්.අන්තර්ජාලය කියන විදිහට මේකක මිල ආසන්න වශයෙන් $649.00 වෙනවලු.

විස්තර හොයලා බලන එක ඔයාලට භාරයි.මෙන්න පිලිගන්න Apparel Airbags

ඇහි පිල්ලමක් ගහන්න යන කාලයටත් වඩා අඩු කාලයකින් මේ එයාබෑග් එක ක්‍රියාත්මක වෙනවා.
වැඩි කථා ඕන නෑ .. වීඩියෝ එක බලලම ඉමු.




No comments:

Post a Comment