Monday, January 5, 2015

"සැම්සුන් ගැලැක්සි එස් 6 දුරකතනය නිකුත් වීමටත් පෙර, එහි චායාරූප සහ තොරතුරු පිටවෙයි"


සැම්සුන්ග් ගැලැක්සි  එස් 6 දුරකතනයේ පින්තූර ලන්දේසි වෙබ් අඩවියක් විසින් පිටකර තිඛෙනවා.
ඔවුන් පවසන්නේ  අලුත් දුරකතනයේ තිරය අගල් 5.5ක එකක් බවයි.  ප්‍රධාන කැමරාව පිලිබදව කතා කරනවානම් එය මෙගාපික්සල් 16 හෝ 20 කැමරාවක් වෙන්නට පුළුවන් . 2015 වර්ෂයේ මාර්තු 2 හෝ 5 වැනි දිනයකදී බාසිලෝනා හීදී පැවැත්වෙන ලෝක දුරකථන සම්මේලේනයෙදී මෙම දුරකතනය නිදහස් කරනු ඇති බවයි නිලනොවෙන ආරංචි මාර්ගයන් වලින් පැවසෙන්නේ.






පිටවී ඇති චායාරූප දෙස බැලීමේදී දැකගන්නට පුළුවන් එස් 6 දුරකථනය ඉතාමත්ම සිහින් හැඩවූ අගක් ඇති එකක් බව. එහි පෙනුම අයිෆෝන් 6 දුරකතනයේ පෙනුමට යම් සමාන කමක් දක්වනවා. මින් පෙරදීද එක් වෙබ් අඩවියක් විසින් එස් 6 දුරකතනය පිලිබදව තොරතුරු හෙළිකර සිටියා. එහිදී ඔවුන් පවසා සිටියේ එස් 6 දුරකතනයේ තිරය ූම්ා ්‍යෘ :2560×1440- වර්ගයේ එකක් බවයි. එහි සකසනය (ඔක්ටා කෝ) වර්ගයේ එකක් වන අතර පසුපස ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 16 ක එකක් බවද වැඩිදුරටත් පවසා සිටියා..

No comments:

Post a Comment