Friday, January 30, 2015

ගුවන් පාථ සදහා යොදනු ලබන නවීන තාක්‍ෂණික මෙවලමක්!!!


අද මම කියන්න යන්නේ ධාවන පත වල අද කාලේ තියන අලුත්ම තාක්ෂණ ගැන.


මුළින්ම කියන්න ඕනේ ඉස්සර මෙහෙම තාක්ෂණයක් තිබුනේ නෑ. මේ තාක්ෂනේ ගොඩක්ම එන්න හේතු උනේ 2000 ජුලි 25 පැරිසියේ දී සිදුවුන කොන්කොර්ඩ් ගුවන් අනතුරයි. ඒ අනතුරට හේතුවනම්, ගුවන් ධාවන පතේ කලින් ගොඩ බස්වන ලද  ගුවන් යානයක ඇලුමිනියම් පටියක් නැවත ගුවන් ගතවන කොන්කොර්ඩ් යානයේ රෝද ඒ යකඩ පටිය උඩින් ගිය නිසා, ඒ රෝදේ කොටසක් ඉරිලා, ඒ කෑල්ලක් ගැලවිලා ගිහින් තටුවේ වැදිලා ඉන්ධන ටැංකියට හානි වෙලා යානය ගිණිගත්තා, යානය ගුවන් ගතවුන වෙගයෙම්ම නැවත පොලවට කඩාගෙන වැටුනා.

මේ හේතුව නිසා දැන් ගොඩක් රටවල් වල FOD (foreign object detection) සිස්ටම් එකක් ස්ථාපනය කරලා තියනවා. මේකෙන් කරන්නේ එයාර් පෝර්ට් එකේ Runway එක දිගට පොඩි පොඩි සෙන්සර් හයි කරලා තියනවා. මේ සෙන්සර් වලින් ගුවන් පතේ මොනවා හරි නුසුදුසු දෙයක් දැක්කොත් ඒ ය ගුවන්පත පාලක ස්ථානයට දැනුම් දෙනවා. ඒ වගේම හොට් සපෝට් තාක්ෂණයත් යොදාගන්නවා. මේ දේවල් නිසා එදා උන අනතුර අද වලක්වාගන්න පුළුවන් වෙනවා.













No comments:

Post a Comment