Monday, October 6, 2014

ඔබේ අදහස්

මැකෝමිගේ අඩවිය- හිතට එන අදහස් වචනවලට හරවන වගේම මුහුණ දෙන අත්දැකීම් අනිත් අය එක්ක බෙදාගන්න අටෝගත්ත පුංචි අඩවියක්.සමහරවිට මේ අඩවියට ඔබ ගොඩවදින්නේ මුල්මවතාවට වෙන්න පුළුවනි,එහෙමත් නැත්තම් මීට කලියෙන් ගොඩවැදිලා තියෙනවා වෙන්නත් පුළුවනි. ඒ කොයි හැටි වෙතත් ඔබේ පැමිණීම මට ගොඩාක් වැදගත්. ඒ වගේම මේ අඩවියේ වැරදි හදාගෙන ඉස්සරහට ගෙනියන්න මං ගලපන පුංචි වචන කියවලා බලන්න එන ඔයාලගේ අදහස් වැදගත්.
ඔන්න මෙහෙමයි අදහසක් සටහන් කරන්නේ.ගූගල් හරි G+ හරි තියෙනවා නම් කිසි අවුලක් නෑ,ලොග් වෙලා ඉන්නවා නම් comment සටහන් කරන්න හරි පහසුයි. WordPress වුනත් ඒගිණුමකින් අදහස් සටහන් කරන්න පුළුවනි. කිසිම ගිණුමක් නැතත් නිර්නාමිකව අදහස් පලකරන්නත් ඔන්න මං ඉඩ දීලා තියෙනවා. කරන්න තියෙන්නේ අදහස සටහන් කරලා, Comment as ලෙස යටින් ඇති තැන anonymous ලෙස තෝරා දීම පමණයි. නිර්නාමිකවේවා අදහස කුමක් වේවා,කිසීම තහනමක් වාරණයක් මේ අඩවිය තුල නෑ!

ස්තුතියි! ඔබට ජය වේවා!
lankawmlp@gamil.com
http---signatures.mylivesignature.com-54492-239-14B8838703AC9BC64A05CFAF7FBD566D

No comments:

Post a Comment