Tuesday, October 21, 2014

ගූගල් ක්‍රෝම් එකේ සිංහල අකුරු පේන්නේ නැති එක හදමු.



ගූගල් ක්‍රෝම් එකේ සිංහල අකුරු පේන්නේ නැති එක හදමු.





මේ දිනවල ගූගල් ක්‍රෝම් වෙබ් බ‍්‍රවුසර් එකේ තාක්ෂණික දෝශයක් ඇති වී තිබෙනවා.

අපේ රටේ සිංහල අකුරු වෙනදා මෙන් දර්ශනය නොවීම මේ ගැටලූවයි.  අපි මේ ගැන පරීක්ෂා කලාල, වෙලා තියෙන්නේ ගූගල් ක්‍රෝම් සෙටින්ස් වෙනස් කිරීමක්. එනම් ගූගල් ආයතනය යුනිකෝඞ් අකුරු සහ සලකුණු දර්ශනය නවත්වා තිබෙනවා. බලන්න ෆේස්බුක් එක තුලද සිංහල දර්ශනය වන්නේ කොටු කොටු විදියට.

අපි බලමු මෙය නිවැරදි කරගන්න විදිය. ගූගල් ක්‍රෝම් එක මගින් මෙම ලිපිනයට යන්න 
Disable DirectWrite - Enable කරන්න.

chrome://flags/#disable-direct-write



දැන් පහලම Relunch Now යන්න ඔබන්න. දැන් කොටු කොටු පෙනුන සිංහල අකුරු පෙර මෙන් අපූරුවට දර්ශනය වේ.

No comments:

Post a Comment