Tuesday, October 21, 2014

Identify an original and fake mobile phone

හැම කෙනෙක් අතේම ෆෝන් එකක් තියෙනවා.සමහරු ලොකු ගණන් දීලා ගන්නවා. තවත් සමහරු මිලදී ගන්නේ අතේ ඇති මිදලට chines ෆෝන් එකක්.

මොකක් ගත්තත් ඒ ෆෝන් එක Original එකක්ද වලංගු ෆෝන් එකක් ද කියලා බලන අපූරු ක්‍රමයක් අපි කියනවා.

මේක බලන්නේ ෆෝන් එකේ IMEI නම් බර් එකෙන්
අලුතෙන් එකක් ගන්නවා නම් IMEI නම්බර් එක ගහලා එකේ Market එක බලලම ගන්න පුළුවන්.

ගොඩක් phone වල *#06# ගැහුවම IMEI Number එක බලාගන්න පුළුවන්.ඔරිජිනල් නෙවෙයි නම් Details එන්නේ නෑ. (Chinease)

මෙතනට ගිහින් IMEI එක ගහලා බලන්න.


  දැනට Europe Market එක තමයි හොඳම.ඔයාගේ ෆෝන් එකේ IMEL එක ගහලා බලන්නකෝ.

No comments:

Post a Comment