Tuesday, October 7, 2014

වලා ”වලිග” (Contrails) Part 03


ඈත ක්ෂිතිජය දෙසින් සිට නිරික්ෂකයා දෙසට ඇදී එන ගුවන් යානයක්න් නිකුත් වන වාෂ්ප වලාවක් ක්ෂිතිජයෙන් ඉහලට නැඟුන ඳුම් වලාවක් ලෙස පසුව ශේෂ වී තිබෙන්නට පිළිවන.2010 වසරේ නොවැම්බර් 8 වැනි දා මේ ආකාරයේ දර්ශනයකින් කැලිෆෝනියාවේ වැසියන් නොමඟ ගියේ එය මුහුදේ සිට නිකුත් වූ අභිරහස් මිසයිලයක ගමන් මඟ සලකුණු ‍යැයි ගැනීමෙනි.පසුව ඊට බොහෝ වේලාවකට පෙර (අළුයම් කාලයේ) ගමන් කළ ගුවන් ‍යානයකින් ශේෂ වූ සලකුනක් බව සොයාගත හැකි විය.ඒම වාෂ්ප වලාව අසාමාන්‍ය ලෙස දිගු වේලාවක් ශේෂ වී තිබීම මේ නොමඟ යෑමට හේතු වී තිබිණි.මෙම ලිපි පෙලෙහි ඔබගේ සිතට තුඩුඳුන් ගැටළු මා වේත යොමු කරන්න.

No comments:

Post a Comment